Monday, April 30, 2012

සල්ලාලයෙකුගේ ආදරේ...02



සල්ලාලයෙකුගේ ආදරේ...01 බලන්න මෙතනින් යන්න


නොකර බැරි කමට බාර ගත්තාට කරන්න යන වැඩේ ගැන නම් මට කිසිම විශ්වාසයක්වත්,පැහැදීමක්වත් තිබුනේ නෑ.එත් කරන වෙන දෙයක් තිබුනෙත් නෑ  මගේම නංගි වගේ උන සමීගේ ඉල්ලීම අහක දාන්න පුළුවන් කමක් නැති නිසා අකමැත්තෙන් උනත් මම වැඩේ කරන්න හිත හදා ගත්තා..එ අතරේ මොනව වුනත් සදී එක්ක වෙනදා වගේම ඉන්න අමතක කරේ නෑ.....කොහොම හරි මගෙ පලවෙනි වැඩේ වුනේ සමී ඔය කියන කෙල්ලට රික්වෙස්ට් එකක් දාන්න...ඔක්කොම විස්තර සමී ගෙන් ඉල්ල ගත්තු මම ඔනේ මගුලක් කියලා රික්වෙස්ට් එකක් සෙන්ඩ් කරා..එයාගේ නම නිතු කියලා හිතමුකො..නිතු කියන්නෙ ටිකක් ලස්සන නමුත් සංකර කෙල්ලක් එක මට චැට් කරන්න ගත්තු ගමන් තේරුනා..එයාට ඔනේ වුනේ අද කාලා බීලා හෙට මැරුනත් ජොලියෙන් ඉන්න..සදී මට නිතුගේ විස්තර කියලා තිබුන නිසා එයා එක්ක පැටලෙන්න මට වැඩි දවසක් ගියේ නෑ..මමත් ඉතින් කල් යල් බලලා නිතූට වචනේ දැම්මා..කෙල්ල මුලින්ම අකමැති බව පෙන්නුවත් පස්සේ පස්සේ මගේ පැත්තට නැමෙන බව මට තේරුනා...ෆොන් නම්බර් එක එල්ල ගත්තු මම එයාට කොල් එකක් ගත්තා..එක තමයි මම කරපු ලොකුම වැරැද්ද..පස්සේ පස්සේ එයා මට දවසින් දවස ඇණයක් වෙන්න පටන් ගත්තා..එ අතරේ මම මටත් නොදැනීම වෙනස් වේලාදො කියන සැකයක් සදීගේ හැසිරිම නිසා මගේ යටි හිතේ හොල්මන් කරන්න ගත්තා....ඔය අතරේ සමී ඉදගෙන් තවත් මට අන්ඩර් දෙමළ කියන්න ගත්තේ එයාට එයාගේ පරණ කොල්ලා එපා..මම හරි හොදයි..වගේ සෑහෙන්න බටර් පාරකින් මාව නාවලා....කාලය ඔහොම ගෙවිලා ගියා.....


මටත් කර ගත්තු මොඩකමක මහත් තෙරුනේ එක පාර පවුල් තුනක් හැඩල් කරන්න ගියහම..මොකද සමීගෙන් එ හැටි බල පෑමක් නොවුනත් සමහර වෙලාවට සදීගේ මැසෙජ් නිතූටත්,නිතුගේ මැසෙජ් සමීටත් මාරු වෙලා ගියා..නමක් නැති නිසා යන්තම් ශෙප් කර ගත්තත් එකේ තියන භ‍යානක කම මට හිමීට තේරුනා...දවසක් හදිස්සියෙම නිතූට මාව මිට් වෙන්න ඔනේ කිවුවා...

…බබා...

…හ්ම්ම්ම්..

…මට ඔයාව මීට් වෙන්න ඔනේ 

…ආ........

…ඇයි ඔයාට ඔනේ නැද්ද ?

…මම දන්නේ නෑ 

…ඇයි එහෙම කියන්නේ 

…නෑ මට මේ සතියේ බෑ..ඊලඟ සතියේ බලමුද ?

…ඔය විදිහට කියලා නිතූව මඟ අරින්න පුළුවන් වුනා..එත් කොච්චර කාලෙකටද ? මට හිතාගන්න බෑ මගේ ඔළුව අවුල් වෙලා..කියන්න දෙයක් කරන්න දෙයක් නැතුව මව පිස්සෙක් ගානට වැටිලා...කවදාවත් නොහිතපු විදිහට ආදරේ දොරේ ගලනවා...එකට යටවෙලා මැරෙන්න මට බෑ..කාන්තාරයක් උන මගෙ ජීවිතේට තුන් දෙනෙක්ගෙ ආදරේ වැලි කුනාටුවක් වෙලා එද්දි බෙරිලා ඉන්න විතරක් අල්ලගන්න පතොක් ගහක්වත් නෑ වගේ දැනුනා..


හැමොටම හිමි මට අහිමි මගේ මා දමා ගිය ආදරේ.....
…සිත් සතුටු කර මටම රිද්දන මට අකැප මගේ ආදර.....
…පාළුවට ඇති හිතේ ඇති මගේ මහ මෙරක්වූ ආදරේ...
…ගනින් නුඹවත් මරා දමනවා හිතේ ඇති මගේ ආදරේ..


හැම දාම බුකියේ පැලපදියම් වෙලා හිටපු මට බුකිය එපා වුනා...දවසින් දවස මට මාවත් එපා වුනා...වල් හිතකින් කරා නම් කොච්චර බෙනිෆිට්ද කියලා හිත හදා ගන්න තිබුනා එත්..මම අච්චර ආදරේ කරන කෙල්ලව දාලා කොහෙවත් ඉන්න කුන්ඩවලියකට උණුසුම දෙන්නේ කොහොමද..? හිතා ගන්න බැරි තරමට හිත අසරනයි....

 කාලයත් ඔහොම්මම ගෙවිලා ගියා...මගේ කෙල්ලගේ උපන්දිනෙත් ලං වුනා...නොහිතපු විදිහට එයාගේ උපන්දින පාටියට එයාලගෙම ගෙදර යන්න මට අවස්තාව සැලසුනා...හිතට දැනුනු සතුට කියන්න බැරි තරම්..අදාල දිනය ලන් වෙනකොට තෑගි බොගත් අරගෙන මම සුදානම් වුනේ මගේ කෙල්ලගේ මුණ දකින්න..ඔයිට කලින් එක පාරක් මීට් වුනත් හදිස්සියේම සෙට් වුන නිසා එදා හරියට කතා කරන්නවත් බැරි වුනා..එක නිසා තමයි මාර සතුටක් දැනුනේ...ඔය අතරේ යන්න කලින් මම නිතූට කිවුවේ මට හැම වෙලාවකම කොල් කරන්න එපා කියලා මොකද එක අපේ ගෙදරටත් මීටර් වෙන තරමට කඩයක් වෙලා තිබුන වෙලාවක මම පාටියේ ඉන්න අතරෙත් කොල් කරයි කියලා මට බයක් තිබුනා...එක නිසා වෙලපහින්ම මම නිතූට පට්ට බෙගලයක් පාත් කරා...

"නිතූ..හෙට මම රෑට පොඩි ගමනක් යනවා ඔයා කොල් කරන්න එපා..දානේ ගෙදරක යන්නේ යාළුවො,අම්මලා ඔක්කොම ඉන්නවා..එක නිසා මට කතා කරන්න බෑ..අඩුම ගානේ මිස් එකක්වත් ගහන්න එපා යාළුවොන්ට මීටර් වුනොත් මට පාටි දෙන්න සල්ලිත් නෑ..එක නිසා එපා" කියලා..

…මම කලින් කිවුවා වගේ නිතු කියන්නේ මහා හිතුවක් කාර කෙල්ලක්..ඉතින් අදාල දවසේ හවස මම ඇද පැලදගෙන යන්න පිටත් වුනා..කොහොම හරි සදීලගේ ගෙදර ගියා..අම්බො කෙල්ලගේ ලස්සන මට නිකන් දිවිය ලොකේ ගියා වගේ....එයාලගේ අම්මලා අච්චිලා ඔක්කොම අදුන ගෙන එයයි මමයි පැත්තක් ගැහුවේ නිදහසේ කතා කරන්න හිතාගෙන...අපිට විනාඩි පහක්වත් කතා කරන්න ලැබුනේ නෑ මගේ 4න් එක රින් වෙන්න ගත්තා...මම තනියම මොටබයික් එකේ ආපු නිසා මම ගියාද බලන්න ගෙදරින් කතා කරනවා කිවුව නිසා මම 4න් එක ගත්තේ කතා කරන්නේ කවුද කියලවත් නොබලා...

හෙලො...

…තරිඳු ඔයා ගියාද..?

(මළ කෙලියයි කතා කරන්නේ නිතු..ඔය අතරේ මහා හයියෙන් දාපු සින්දුවකුත් තිබුනා..)

නෑ නෑ මම මග ඉන්නේ..යා..යා යාළුවෙක්ගේ ගෙදර..පස්සේ ගන්න කියලා මම  කොල් එක කට් කරා...වචනත් ටැපලිලා හැස්සිලා කතා කරපු එකේ වෙනස සදීට තේරුනා...

…කවුද කතා කරේ....

…යාළුවෙක්..(මට බොරු කියන්න බෑ ගෙදරින් කියලවත් මොකද සදී දන්නවා මම ගෙදරට කියලා ආවේ කියලා..)

…හා කියලා එයා සයිලන්ස් වුනාට මට තෙරුනා කෙල්ල අවුල් ගියා කියලා..ඔය අතරේ නිතු දිගින් දිගටම කොල් කරා...සලිසන්ස් දාලා නැති නිසා සමීට ඇහෙනවා මට ෆොන් එක ඇදලා සයිලන්ස් දාන්නත් බෑ කෙල්ලට සැක හිතයි කියලා...ආයෙත් පාරක් නිතු කොල් කරා කොල් කරනකොටම මම සාක්කුවෙන් ගත්තු ෆොන් එක සමී මගේ අතින් උදුරලා ගත්තා....බඩු මාට්ටු....

…කවුද මේ

…clz එකෙ නංගි කෙනෙක් පාඩමක් අහ ගන්න කතා කරන්නේ.එයාලට හෙට එක්සෑම් එකයි...

ඔච්චර වද දෙන්නේ ඇයි..ඉන්න මම කියන්නම්

"…කියලා ෆොන් එක ගත්තු සමී එයා වැඩක ඉන්නේ පස්සේ ගන්න"

කියලා ෆොන් එක කට් කරා....වැඩේ පත්තු වුනා...එ වෙලාවෙම මගේ යුස නෙම් පාස්වඩ් ගන්නත් සමී ඉක්මන් වුනා..මොකද මට දැන් ෆෙස්බුක් ලොග්වෙලා හිස්ට්‍රිය මකන්න බෑ කියලා එයා දන්න නිසා හොරේ අල්ල ගන්න ඔනේ නිසාත් එයා ඉක්මන් වුනා...කර කියා ගන්න දෙයක් නැතිව අසරණ වුනු මම කරන්න දෙයක් නැති නිසා එයාට යූස නෙම් පාස් වඩ් දීලා ගෙදර ආවා..ගෙදර ආපු ගමන් කරේ ෆෙස්බුක් ලොග් වුන එක...හැම දෙයක්ම ඉවරයි..සමීගේ මැසෙජ් එක දැක්ක මට ජිවිතේ නැති කරගන්න හිතුනා...

…තමුසේ මොන හිතකින්ද ඔයි මට මෙහෙම කරේ...තමුසේ මහා බොරු කාරයෙක් වනචරයෙක් සල්ලාලයෙක්...තමුසෙට ආදරේ කරමු මම මහා මොඩයෙක්...මගේ ආයෙත් තමුසේ එක්ක සම්බන්දයක් නෑ...

එයා මාව බොලොක් කරලා,ෆොන් එක වැඩ කරන්නෙත් නෑ සදහටම එයා මගෙන් වෙන්වෙලා..ආයෙත් නෝඑන්නම....

දැනෙන දුක ඔබ දන්නවා
සොදුර ඔබ පිළිගන්නවා
අසරණයි මා දන්නවා
කිමද මේ පෙම අහනවා

හඩනවා හිත දවනවා
දැනෙනවා දුක හිතෙනවා
මැවෙනවා රුව පෙනෙනවා
නැති වුවත් ඔබ හැගෙනවා

නොකියා ගියේ ඇයි දන්නවා
නැවත නෝඑන බව සිතෙනවා
තනිය මා හද රජ කරනවා
නිතොර ඔබ ගැන හිතෙනවා

ප.ලි
…මෙය කතාවක් පමනයි...

Saturday, April 28, 2012

සල්ලාලයෙකුගේ ආදරේ...



සල්ලාලයෙකුගේ ආදරේ...02 බලන්න මෙතනින් යන්න



දිනය 2011/08/30...මගේ 20 වෙනි උපන්දිනය...කෙනෙකුට ලැබිය හැකි ලොකුම ත්‍යගය..එනම් ආදරය නොහිතු පරිදි මගේ ජිවිතයටත් රහසෙම ඇතුලු විය..මුහුණුපොතේ සුබපතන්නන් අතර ඇයත් එක් සුබපතන්නෙක්වූ අතර එම සුබ පැතීම මගේ දිවිය කනපිට පෙරලයි කියලා මම කිසිම දාක හීනයකින්වත් හිතුවේ නැ...මොකද මම එයාට ආදරේ කරන්න ගත්තු බව,ආදරේ කරන බව මටවත් හිතා ගන්න බැරි වුන නිසා..කොහොමහරි එ සුබ පැතීම දවසින් දවස අපි අපේ ජිවිත වලට ලන් වුනේ අපි අපේ ආගිය තොරතුරු විතරක් නෙමෙයි අපි ගැන හැම දෙයකින්ම අපේ චෑට් බොක් පිරිලා යද්දි...තවත් හිතේ තියාගෙන ඉන්න බැ මම කිවුවා...ඔනේ දෙයක් වෙන්න කියලා නැති වෙන්න දෙයක් නැති නිසා තවත් ඉවසන්න බැරි නිසා...මම ඔයාට ආදරේ කරනවා කියලා..එක මොහොතල් දෙකක් ලොකෙම නවතින්න ඇති එත් මම දන්නේ නැ..නොඉවසිලිමත් ඇස් චෑට් බොක්ස් එක දිහා ඇසි පිල්ලන් නොගහා බලාගෙන ඉන්නවා..ඔවු එයා ටයිප් කරනවා,වැඩේ ගොඩද,මට බනීද,මාව බොලොක් කරයිද..?නැ එහෙම කරන එකක් නැ..මම මගේ හිත එක්ක තනියම සටනේ..තවත් එක් මොහොතක්.......දවසක් දෙකක් සතියක් මාසයක් කරපු මානූශීය මෙහෙයුමකින් පස්සේ එයා මට කැමති වුනා......

අපි එයාට සදී කියමු..හදක් වගේ ලස්සන එයාට මම නිකන් කලු කපුටෙක් වගේ....සල්ලි බාගේ පිරුනු එයාට මම නිකන් පාරේ යන හිගන්නෙක් වගේ එත් එයා මට ආදරේ කරා අපි දෙන්නා සතුටින් හිටියා..දවස් ගානක් මාස ගානක් සති ගානක්..එත් එක දවසක

"බබා දෙයක් කියන්න තියනවා...අපේ අයියා කෙනෙක් එනවා රට ඉදන් එයා මාව බදින්න එන්නේ එයා රට ගියෙත් මම නිසා ප්‍රශ්නයක් ඇති කරගෙන මට ගොඩක් බයයි"

එදා ඉදන් මගේ හිතට සහනක් තිබුනෙම නැ..ටික දවසක් ගෙවිලා ගියේ මගේ හිත ඇතුලින් අපා දුකක් විදිමින්...කාලයක් ගත වුනා 


මොනවා කොහොම වුනත් අපි දෙන්නගේ ජිවිත වලට දෙන්නම ගොඩක් ලන් වුනා..මට එයා නැතිව බැරි වුනා..ආදරේ පිස්සුවක් වුනා..හොදට හිටපු මම සමහර අවස්තා වලදි තිරිසනෙක් කරන්න තරම් ආදරේ දරුනු වුනා..ආදරේ නිසා මම බොරු කාරයෙක් වුනා විහිලු කාරයෙක් වුනා.මෙක පාපොච්චාරනයක් නෙමෙයි වැ‍රැද්ද වටහා ගැනීමක් මම මෙහෙම කියන්න හෙතු වුනේ දවසක් ඇති වුන සිද්දියක් නිසා...

හදිස්සියෙම එයා ආගි අතක් නැතිවුනා කර කියා ගන්න දෙයක් නැතිව මමත් දහ අතේ කල්පනා කරේ කරන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා කොල්වත් මැසෙජ්වත් මොනවත් නැතුව එයා ගොළු වෙලා මට නොකියාම සමහර දවස් වලට මම රෑ එක දෙක වෙනකන් ඔන්ලයින් හිටියා හරියටම දවස් තුනක්,,එත් හතර වෙනි දවසේ දවස් තුනක් එක දිගට එබ් එන්නේ නැතුව හිටපු එයා හදිස්සියෙම ෆ්බ් ආවා මට කිවුව දේ නිසා මට ඌව මරන්න තරම් කෙන්තියක් අවා...එයා බදින්න යනවලු  එයාට ගෙදරින් බල කරනවලු රට ඉදන් ආපු කොල්ලාව බදින්න ..කරන්නම දෙයක් නැති තැන එයා එකට කැමති වුනාලු මට එයාව අමතක කරන්නලු..එත් කොහොමද මම එක කරන්නේ මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ රඟපැමක් මිසක් මුකුත් නැ..මම අත කපා ගත්තා ඇත්තට නෙමේ බොරුවට...මගේ මිතුරු කැල එ ප්‍රොඩාව යතාර්තයක් කරන්න දුන්නු සප් එක නම් කියලා වැඩක් නැ...එක කොච්චර දරුණුද කියන්න මම දන්නේ නැ මට ඔනේ වුනේ ආදරේ බේර ගන්න මොනවා හරි කරලා..ඉස්සර කාලේ හිටපු රොමියොලා දැන් නැ..කවුරු හරි මට බනින්න පුලුවන් මම මහා ගොනෙක් බූරුවෙක් කියලා මොනවා වුනත් එ සිද්දිය නිසා කෙල්ලත් හොදට ඇන්දා මාව හොයාගෙන මඟට එන්න තරමට කෙල්ල මගේ පැත්තට නැවුනා.....එත් පස්සේ මට තෙරුම් ගියා මම කරපු ගොන් කමේ බැරෑරුම් එත් මගේ වැඩේ හොදින් විසඳුනා නම් මට වෙන හිතන්න තරම් දෙයක් තිබුනේ නැ...අපි ආයෙත් ආදරේ කරා එයා මාව අර කියපු කෙනාගේ ගිවිස ගැනිම අහක දාලා මාව හොයාගෙන අවා........අපි දෙන්න ආයෙමත් ආදරේ කරා...ආයෙත් කණ කොකා අඩනකන්ම....ඔය අතරේ මගෙම සහොදරියක් වෙලා තවත් කෙනෙක් මගේ ජිවිතෙට ආවා...එයා නිසා මගේ ආදරෙට නැව්තීමේ තිත තියන්න වෙයි කියලා මම කවදවත් හිතුවේ නෑ..

මුහුණු පොතේ මට හිටපු යාළුවො අසීමිතයි.තොරා බේරා ගැනීමක් නැතිව කරන බැදීමකින් මගේ ආදරේ ඉවර කරන්න මම හිතුවේ නැ..මගේ ජිවිතෙට තවත් සහොදරියක් අවා එයාට අපි සමී කියමු එයත් මට ගොඩක් ලන් වුනා සහොදරයෙකුට වඩා හැගීමක් මට එයා ගැන නොතිබුනත් මගේ මොකක්ද කරුමෙකට එය මට හැම දෙයක් ගැනම කියන්න පුරුදු වෙලා හිටියා..එයත් ආදරේ නිසා ගොඩක් දුක් වින්ද කෙනෙක්.... එයගේ කොල්ලාගේ වෙන සම්බන්දයක් නිසා එයා ගොඩක් දුක් වින්දා...එක නිසා වෙන්න ඇති එයා මට ගොඩක් ලන්වුනේ..එත් දවසක් නොහිතපු විදිහට එයා මට අමුතු කතාවක් කිවුවා.............


…අයියේ මට උදවුවක් ඔනේ...


…ඔවු...කියන්න නංගි... 


…ඔයා දන්නවානේ මගේ ප්‍රශ්නේ..


…ඉතින....


…එක මට විසද ගන්න ඔනේ..ඔයා එ කෙල්ලත් එක්ක යාලු වෙන්න..


…මොක.....


…ඔවු අයියේ ඔයාට බුදු බව අත්වෙයි කරුනාකරලා මට මගේ ආදරේ බේරලා දෙන්න plz ....


එත් කොහොමද..? ඔයා දන්නවානේ මම සදීට ගොඩක් ආදරෙයි කියලා...මට බෑ  නගො මට සමාවෙන්න.....

…එහෙම කියන්න එපා රත්තරං අයියේ..මට අයියා කෙනෙක් නෑ..මම ගොඩක් දුක් වෙනවා..මට සමාවෙලා මේ උදවුව කරන්න පිං ලැබෙයි ....

…හ්ම්ම්ම්....




…මට තවත් හිතන්න දෙයක් තිබුනේ නෑ ගලක් වගේ මගේ හිත සදීගේ ආදරේ නිසා මලක් වගේ වෙලා තිබුනු නිසා අකමැත්තෙන් වුනත් මට එදෙට කැමති වෙන්න වුනා..කාටත් හොරෙන් ඒ අහින්සකීගේ ආදරේ බේරගන්න නොදැනුවත්වම මගේ ආදරේ අවදානමක දැම්මා..
................................................................................................................................................................

මම මෙක ලිවුවේ බොහොම අමාරුවෙන් වචනයක් වචනයක් ගානේ ලියන්න හිත දුන්නෙම නෑ..මට ආදර කතා කියන්න බෑ...මට මේ කතාව මෙගා කරන්න ඔනේ නෑ ඉක්මනට ඉවර කරන්න විතරක් ශක්තිය ඉල්ලනවා..බලමු ඔයාලගේ සප් එක එක්ක ලියන්නම්...නැත්තම් මෙකත් නිකන්ම නිකන් පොස්ට් එකක් වෙයි..මම දන්නේ නෑ හදිස්සියේ ඉතිරියක් නැති වුනොත් මට සමාවෙන්න..මට තවත් ලියන්න බෑ...

Tuesday, April 24, 2012

සයිබරයේ සිහින උළෙල 2012.....


හික් හික් කොහොම පටන් ගන්නද මන්දා..කොටින්ම කිවුවොත් සෙනසුරාදා රෑ නින්ද ගියෙත් නෑ..පහුවදාට වෙන සීන් ඔක්කොම හීනෙන් මවා ගෙන බොහොම අමාරුවෙන් පහුවදාට එළිවුනා,දත කට මැදගෙන සැන් පවුඩර් උලාගත්තේ කුකුළත් අතේ අරගෙන කුරේ අන්කල් බලන්න යන්න..අපේ අහින්සක සිංහයවත් ඇදගෙන,බස් එකට නැගලා ඔන්න ඉතින් අපිත් ගමනට සෙට් වුනා..මුස්ලිම් පල්ලිය ඉස්සරහින් බැහැලා පාර හොයා ගන්න බැරුව විනාඩි දහයක් විතර ලත වුනේ අර කවුද ඇස් පෙන්නේ නැති පොට්ටයෙක් ඊතල වලින් ඇදලා අපිට එන්න කියපු පාරේ හරහට ගහපු ලොකු තාප්පයක් නිසා පාර හොයා ගන්න බැරුව..ඇහුවහම නම් කිවුවේ ගූගල් මැප් වලට තාප්ප පෙන්නේ නෑලු අනේ මන්දා ඉතින්..කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබුනානේ එක නිසා වැඩිය ඌට හචින් අරින්න ගියේ නෑ විනාඩි දහයයිනේ පරක්කු කියලා හිත හදා ගත්තා.කොහොම හරි පාරේ හිටපු අයියා කෙනෙක්ගෙන් පාර අහගෙන හොර පාරකින් පිට්ටනියට සෙට් වුනහම අපේ පොඩි මෑන්ස් ලොක්කා අයිබොවන් කියලා අපිව උණුසුම් අන්දමින් පිළිගන්නකොට මට නිකමට වගේ අර සතු කලිසම ගහපු අක්කා දිහා බැලුවේ අනේ මූ වෙනුවට එයා මෙතන හිටියා නම් මම දන ගහලා වදිනවානේ කියන පොඩි සිතුවිල්ලත් එක්කයි....


වටපිට බලන කොට අපේ උදිත් කොල්ලයි බිම්සර මල්ලි..අපිට පාර කියපු ගයාන් ලොක්කයි..තව රැවුල වවපු අයියලා දෙන්නෙකුයි..අයියා කිවුවට අන්කල්ලා වගේ...ලස්සන රතු කලිසමක් ඇදපු අක්කා කෙනෙකුයි පොඩි මෑනුයි කස්ටිය තමයි හිටියේ....ටික වෙලාවකින් දුශ් අක්කා ඉරකුයි හදකුයි උස්සගෙන ආවේ එකත් අපිට එල්ලන්න සෙට් කරලා....මමයි අපේ ගයාන් ලොක්කයි එකත් එල්ලුවා කියමුකො...ඔන්න ඉතින් ටික ටික දන්න නොදන්න ඔක්කොම  කස්ටිය පිට්ටනියට සෙට් වෙනකොට ෆැවිලියන් එකේ ඔන්චිල්ලාව බදිනවා.....ඔක දැකපු අපේ ගායන් ලොක්කා කිවුවේ "ඔක පදින කෙල්ලට උකුල් දාන්නේ මම වෙන එකෙක්වත් එන්න එපා" කියලා....කාටවත් මීටර් නොවුනත් මට තෙරුනා මූ කියපු කතාවේ මොකක්දො අන්ඩර් දෙමලයක් උකුල් කියන්නේ මොකක්ද ඈ.....පස්සේ තමයි මීටර් වුනේ...මූ මේ උකුල් දානවා කියලා තියෙන්නේ අර ඔන්චිල්ලාවේ පස්සේ ඉදන් පදින මිනිහට දාන රුකුලටනේ..ඉතින් අපි එකට හිනා වුනෙම නෑ කියමුකො...හික්ස්....ගයාන් සහොදරයව නොන්ඩි කරේ නෑ කියමුකො....මොනවා උනත් අපේ කොල්ලෙක් කියලා කට වහගෙන අපිත් පැත්තකට ගියා...කොහොම හරි කොට්ටපොර ගහන්න බලාගෙන හිටියත් අවාසනාවන්ත ලෙස කොහෙදො ඉදලා අපු සැට් එකත් එකත් ගලවගෙන ගියා....කස්ටිය හැමොම සෙට් උනාට පස්සේ සයිබරයේ සිහින උළෙල 2012...අරම්භ කිරීමට කටයුතු සූදානම් වුනා,එත් එක අඩුවක් මට විතරක් දැනෙන ලොකු අඩුවක්,මුණු සීයක් අතර හොයපු එක සුදු මුණක අඩුවක්..එත් මොනවා කරන්නද එයා නැතුවම සයිබරයේ සිහින උළෙල ආරම්භ වුනා..එත් පස්සේ එයා ගැන් අපේ කිඳුරු අයියා පොඩි පනිවිඩයක් දුන්නා..එ වෙලාවේ ඉදන් මම ඉතින් කරේ කිඳුරු සහොට ඇණයක් උන එක....හික් හික්...


නැකතට කිරි උතුරවලා ජාතික ගීය ගායනා කරලා....පන්සිල් සමාදන් වෙනකොට මමත් සේපට කාඩ් එකක් ගහ ගත්තා..මගේ කාඩ් මම කියන එක හරි නෑනේ එක නිසා ඔනේ නෑ....මුළින්ම තිබුනේ මීටර් 150 දුවන්න..එලවුන්ස්මන්ට් එකේ කිවුවේ නම් මීටර් 100 එ වුනාට එතන 150 තිබුනා මොකද අන්තිම මීටර් පහෙදි හයෙදි මාව දෙන්නෙක් පාස් කරගෙන දිවුවා....මන් හිතන්නේ සෙප් එකේ මට පස්වෙනියා වෙන්න පුළුවන් වුනා.....ඊට පස්සේ ගියේ බනිස් කන්න...එකත් කෑවා පලවෙනියා කනකන් බොරුවට හිමින් කාපු මම පලවෙනියා දිවුවට පස්සේ බනිස අරගෙන පැත්තකට ගිහින් හොදට රස වින්දා...කිරි කන්න ගිහිනුත් එහෙමයි...අභීත අයියා යොගට් හලාගෙන එක වෙනකොට මම යොගට් කාලා එක වුනා....බත් කාපු ගමන් නිසා නියම ඩෙසට් එක...කවපු අක්කටත් හැන්දක් දුන්නා...මොනවා උනත් කැවුවේ එයානේ පවුනේ එකයි හැන්දක් දුන්නේ නැතුව මගේ පෙරෙත කමට නම් නෙමෙයි......කොහොම හරි බත් කලා යොගට් එකත් කෑවට පස්සේ තමයි දන්නේ මතට තිත් කියලා..සැක් අපරාදේ එ පැත්තේ වටයක් ගහන්න යනකොට ඊට පහුවෙනිදා මළ ගෙදරකද කොහෙද ගිහින් හිටපු මලියා හෙනකදයා ගහලා වගේ දොයි දුකේ බෑ....කොහොම හරි එකත් බලගෙන ආයෙත් ඇවිල්ලා වටයක් ගහලා කස්ටිය එක්ක චැටක් දාලා නොදන්න කස්ටියව අදුන ගන්න ගියා....සමීර අයියා,අභිත අයියා.දුශ් ප්‍රර්තනා,හිතුවක්කාරි,රත්ගමයා,ඔබා මාමා,පැට්ටා නම්කී නොකී හැම දෙනාවම අදුන ගත්තා...කොටින්ම කිවුවොත් මැක්සා ෆන් එකක් ගත්තා..හවස නටන්න ගිහිනුත් එහෙමයි පොඩි මෑන්ස් බ්‍රේක් වගේ ඩාන්ස් එකක් දානකොට  දුශ් අක්කා හිප් හොප් ස්ටාර් කෙනෙක් වගේ ඩාන්ස් එකක් දැම්මා වටේ පිටි අයගේ ඇස් උඩ යන්න...අපිට සුපුරුදු වැදි නැටුම නටන්න අපේ ප්‍රාර්තනා අක්කත් මට එකතු වුනා....නැටුම අවසානයේ..සයිබරයේ සිහින උළෙල අපේ සිත් දුකට පත් කරමින් තවත් තාවකාලික සමුගැනිමකින් නිමා වුනා.........

ප.ලි
……මේ වගේ අවස්තාවක් සංවිදානයක කරපු ඔක්කොටොම බොහොම ස්තූති

…ප.ප.ලි
……කාටවත් මඩ ගහන්න හිතුවේ නෑ..කාට හරි එහෙම හිතුනා නම් අනේ පොඩි එකාට සමාවෙන්න ඈ....ආ..නොකියම 4ටො ඉස්සුවටත් සොරි ඈ...




Friday, April 13, 2012

"පී"ලොසිය...


දෙයත් වන වන නැති කමින් රන් වලලු
…ගියය ඇය සොයා එන්නට යකඩ පොලු
…රෑට රෑට පාර මැදින් ඇදෙනා කාකි නළු
…නැවේ රසට නොලබන ඌ හෑණිගේ සකු
…නිසා නොවන වෙනතක් අත් දිගු කරනට
…ලොවා ලෙවයි තවමත්ඇයගේපපුව
…උජාරුවයි ගමනයි යන රජා ලෙසට
"…පො"යන්නෙන් පටන් අරගෙන කියන වදන
…ජරා යක්කු ලෙස කරනා කොඩිවින
…යන්නේ කෙලෙස තවමත් එය උන්ගේ දහන
…ලොකේ සිටි තවමත් මෙහෙමත් සත්තු
…පිනට කකා කයි අපිවත් මේ ප%$#කු
…තරුවක් දුන්නොත් පු&%^$ දෙන මේ වස්තු 
…දුවයි රතිඤ්ඤා හඩටත් මේ කත්තු......... 

Wednesday, March 28, 2012

යාපනය.



දැක්කා ලොවක් නැති සටනක් උතුරු රටේ
වින්දා සැපක් නැති වතුරත් මුහුද වටේ
දවස් හයට බාගෙට මා මැරුන රටේ
සටන් කරා දශක තුනක් දෙමල රටේ

තාමත් ඇත නොහොද සිතක් තැනින් තැනේ
දුන්නා අපට බහුතරයක් සිනහා රසේ
ඈතින් පෙනෙන හිරු බසිනා සොදුරු ඉමේ
නෑවා අපිත් නිල් වන් වූ මුහුදු කරේ

වන්නිකැලේ දුටුවා ප්‍රභාගේ රජ මැදුර
නන්ති කඩාල් කලපුවේ ඇති මඩ පැහැය
සිත් පිත් නැති කොටි දෙමලුන් කල හදිය
දුටුවා මමත් ප්‍රභාකරන්ගේ සොහොන..

Saturday, February 25, 2012

ආදරේ සාපයක්ද..?



ජිවිතේ හරිම පුදුමයි...වෙලාවකට දුකයි සවත් වේලාවකට ගොඩක් සුන්දරයි...තවමත් තනිකඩ නිසා..මට නෙමෙයි තව කාටවත්...මේ මන් ගැන...නොහිතන විදිහට එක තැන පල්වෙන ඟද ගහන ජිවිතෙකට මල් සුවදක් හැමුවොත්...හ්ම්ම් ඔවු මටත් එහෙම වුනා...මට ආදරයක් ඇති වුනා...එත් එ ආදරේ අද මාව වෙනස් කරලා ගොඩක් දුක් විදිනවා..කාට කියන්නද මොනවා කරන්නද මට හිතා ගන්න බෑ..මම බොරු කාරෙයෙක් වංචාකාරයෙක් නෙමෙයි..මටත් තියෙන්නේ හිතක් ගලක් නෙමෙයි..එක හැහුනේ ආදරේ කරන්න ගත්තට පස්සේ...ඇත්තටම මගේ හිත ගලක් වගේ තමයි කිසිම කෙනෙකුට නැමුනේ නෑ....මොනම වෙදනාවකදිවත් ඇඩුවේ නෑ...හිතේ වේදානවෙදි ඇරෙන්න...අද මම තනිවෙලා..කාත් කවුරුත් නැතිව..ගලක් වගේ තිබුන හිතක් මලක් කරලා..කාටවත් නොනැමුනු හිසක් හිමි පුද්ගලයෙක් ලොකෙටම විහිළුවක් කරලා ඇය යන්න ගිහින් දුකක් වෙදනාවක් නැතිව..ආදරේ කියන්නේ එකද...කොල්ලො ඔක්කොම එක වගේ නෑ කෙල්ලොත් නෑ එත් මට ඇයි මෙහෙම වුනේ වරදක් නොකරපු නිසාද...? අවංකව ආදරේ කරපු නිසාද...? එයා ගැන විතරක් හිතන්නේ වනචර කම නිසාද..? මට හිතා ගන්න බෑ හිත අතරමං වෙලා...කියන්න මට ආදරේ කියන්නේ මොකක්ද...තීරනයක් ගැන්න බැරි තරමට මම අසරණ ඇයි...ආදරේ කියන්නේ සාපයක්ද පෙර කල පවට වන්දි ගෙවන...


හීන බිදුන සිත මාගේ අතර මන්වෙලා
නෙතග රැදුනු කදුළු බිදුව හඩන ඔබ නිසා
සොදුරු සුවය ලැබුන පහස ඔබ ගෙනිහිල්ලා
කියන් සොදුර මිය යන්නේ කෙලෙස මා කියා

මිහිරි පැතුම සොදුරු සිතක කුඩු ගත වෙලා

බිදුන හිතක ගලන කදුළු ඔබෙන් සගවලා
නැවත ඔබෙන් ලබන සුවය මගෙන් ගිලිහිලා
හොයන සුවය උරුම නැතිද කියන් සැගවිලා

හමන සුළග ගෙනෙනා ඔබේ සුවද හදෙන් සගවලා
දැනේ මෙමෙට මල් සුවඳක් වඩම් ඔසවලා
ලබන ජන්මේ ඔබේ වෙන්න පෙරුම පුරාලා
දෑස් පියන් යන්නෙමි මා ඔබෙන් සැගවිලා............

Tuesday, February 21, 2012

රෑ මනමාළියො.... (01)

 


වෙලාව හවස 5.30ට ඉතර ඇති..බො ගහ ගාවට බස් එක ගන්න ආවේ අදවත් ඉක්මනට බොඩිමට යන්න කියලා හිතාගෙන...දාඩිය ගඳගයි මහන්සියයි ලාවට තිබුන ඔළුවේ කැක්කුමයි බොඩිමට ගිහින් ගහන ගල් ශොට් එකෙන් සුටුස් ගලා පත්තියම් වෙනවා...කන්නත් දෙයක් හදා ගන්න ඔනේ කරුමක්කාර බොඩිම් ජිවිතේ ගැන හිතමින් බොඩිමට යන බස් එක හොයන්න වට පිටාව පීරමින් මගේ ඇස් දසඅතේ දුවන්න උනා....ටකරන් හෙවිලි කරලා ලෑලි ගහපු පෙට්ටි කඩේ ලඟ මනාලියක් හිටගෙන..ලස්සන රොසපාට හැට්ටෙකුටි කකුල ඩ්‍රම්ස්ටික් වෙන්න හිරට ඇදපු ඩෙනිම් කලිසමයි ඇගේ හැඩේ ලස්සනට මතු කරා....ඔනම පිරිමියෙක්ගේ ඇස් නවතින සුන්දර බවක් ඇයගෙන් දිස් නොවුනාම නොවේ..කෙසේ හො නිරායාසයෙන්ම ඇය දිහා හොරෙන් බැලන්නට මගේ හිත මට බල කරා..


අත් බෑගය පපුවට තුරුලු කරගෙන ඈද හොරැහින් මාදෙස බලන බව මටද නොතේරුනා නොවෙයි..නමුත් මේ හමුව විනාඩි පහක් හො හයක් වෙන්න ඇති මේ ඇස් වලින් කරන සෙල්ලම තව දුරටත් කර ඇහේ පොට ඇර ගැනීමට මට හැකියාවක් නැත එම නිසා මෙම කතාව තවත් දුර දිග ගෙන යාමට මමට අවැසි නැති බැවින් මා අහක බලා ගත්තෙමි ...නමුත් යලිත් ඇය දෙන බැලුවේ ඈගේ දෑස මා වතම එල්ලවී තිබෙනවා යන සිතුවිල්ල මගේ හිතේ හොල්මන් කරන්න ගත් නිසාය..ඔවු ඇය මා දෙස බලාගත් අතම බලාගෙන සිටි..ඇය කවුද මා හදුනන කෙනෙක්ද..? නොයෙකුත් ප්‍රශ්න මා තුල පැන නගින්ට විය...මම ඇයට සිනහවකින් සංහ්‍රහ කලෙමි..පෙරලා සිනාසුන ඇය මට ඔළුවෙන් කතා කරාය..ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කිවුවලා..රොනට ඇදෙන බඹරා මෙන් කූසීත ලෙස ඇය වෙත ඇදුනෙමි...හිතුවා හරිය ඇය රෑ මනමාලියකි..නමින් ඇයට අමාලි යයි කියමු..වයස අවු.20 පමණ විය හැක...තාත්තා නැති පවුලක වැදිමල් දරුවා වු ඈ..කොලබ පැමින ඇත්තේ ගමෙදි සල්ලන් වි බඩට පැමිණි දරුවා නැති කරලීමටයි...ඉන් පසු වේසකම ජිවිකාව කරගත් ඇය දැන් එ මගින ජිවිතේ ගැට ගහ ගනි...මිහිපිට වසන තවත් එක තිරිසනෙකුට ජාතක කල දරුවෙකු නැති කර ජිවිතේ විනාස කර ගත් ඇය මා සමග කල කතාවයි මේ...
  
හලො..ඇයි කතා කරේ මුකුත් උදවුවක් ඔනෙද...?

අනේ නෑ..නිකන් කතා කරේ
 
මෙතන මොකො කරන්නේ...?
 
මුකුත් නෑ..ඔයා එනකන් හිටියේ
 
මම එනකන් එ මොකටද...?

ඔයත් එක්ක යන්න..


මාත් එක්ක යන්න.එ මොකටද..මාත් එක්ක කොහෙද යන්නේ..?

ඔයා යන තැනකට....


ගැලවීමක් නැත...බොඩිමට යන බස් රථයත් මා පසු කරන් ගොස් හොල්ට් එකේ නැවැත්තුවාය...මම යනවා බස් එක ආවා..කියමින් මම බස් එකට දුව ගොස සීට් එකක වඩි වුවාය..ඇයත් මා පසු පස විත් මා අසල වාඩි වුවාය...මට කරකියා ගැනීමට දෙයක් නැති වුනි නමුත් හිතේ කොනක පොඩි ආසාවක් නොතිබුනාම නොවේ...


 මොකද මේ...?

…අනේ අයියේ මව එල වන්න එපා..මම ගොඩක් අසරනයි..වෙන කට්ටිය වගේ මම හැමොත් එක්ක යන්නේ නෑ..මම යන්නේ මහත්තුරු තුන් හතර දෙනෙක් එක්ක විතරයි..එ කෙනෙක් එනකන් තමයි මම මේ හිටියේ එත් එයා ආවේ නෑ...එත් ඔයා දැක්කහම මට ඔයට අසා හිතුනා..මට ගෙදරට අරින්න සල්ලි නෑ..අනේ මට උදවු කරන්න.....


මට මේ කෙල්ල ගැන අනුකම්පාවක් ඇති වුනේ..මැය කියන්නේ බොරුවක්ද...? කොහොමත් එකයි මමත් කොල්ලෙක් අසාවන් මටත් ඇත..එ වෙනුවෙන් මාස තුන හතරකට පාරක් රු.5000 විටදම් කිරිම එ හැටි දෙයක් නොවේ....

හරි මම උදවු කරන්නම්...හැබැයි මට දෙන්න පුළුවන් රු.3500 කැමතිද..අනිත් එක්ක යන්න කලින් මට ඔයාගේ විස්තර ටිකක් දැන ගන්න ඔනේ එකඟ නම් මාත් එක්ක යන්න පුළුවන්...

…හරි මම කියන්නම්..මම කැමති..මොනවද දැන ගන්න ඔනේ.....


ඔයා ගැන සෙරම විස්තර..නම ගම ඉන්නේ කොහෙද මෙහෙට ආවේ කොහොමද...ඇයි මේ වගේ රස්සාවක් කරන්නේ..සේරම..කියනවද..?

ඉතිරිය තව පොස්ට් එකකින්.........
Related Posts Plugin for WordPress, Blogger...